Saturday, December 19, 2020

Harimila.lk is starting as one of the most Famous Free Classified Ad Site in Sri Lanka

Harimila.lk launched the completely free classified website, enabling Sri Lankans to access their day to day needs online. Harimila.lk website offers an extensive list of products and services ranging from property, vehicles, mobile phones, pets, home and gardens available for purchase in all main cities across Sri Lanka. This platform can be best described as a user friendly, free classified website where you can buy and sell a wide range of items. 

Harimila.lk website reflects the company standards of providing a fast buying -selling experience with safe and simple steps. With a higher vision of propelling online buying & selling of used items, and hopes it will provide the great platform for personal users as well as small, medium sized businesses to place themselves on the online market.

Other than that, Harimila.lk team also launched a mobile site and it is available in two versions for both new and older mobile devices, ensuring that more users are able to buying and selling which too, are available in all three languages. (Sinhala, English and Tamil languages)

The site is available to everyone in the country and buyers can purchase items from their own districts and cities. The site provides a wide selection of good deals on a choice of items ranging from vehicles, mobile phones, properties, electronics and pets. For sellers, harimila.lk provides free ad posting, for faster sale of their product items.

The company allow to posting of free classified ads on the harimila site.” This is a product for everyone” says Harimila.lk Director Mr. Mahasen Karaliyadda, “This is not just for single group, but a product that any person can use easily”. In very easy three steps with a valid email address, the ad can be uploaded onto the website. 

Harimila.lk plan is to change the way people use the internet, by providing user friendly websites and it is managed and maintained by local representatives in Sri Lanka to make sure that the end user receives a 100% localised and customised experience.

For buyers, the site provides a wide selection of great deals on a choice of items, ranging from electronics and pets to vehicles and houses. Further, the site is available to everyone across the country and buyers can purchase items from their own towns and cities, with almost no risk and travel. For sellers, the site provides free ad placements, increased ad viewership and hence, faster sale of their products.

The company hopes to change the way individuals use the Internet, by providing easy-to-use websites. With this intent, the company has also launched similar Internet products in Pakistan and Bangladesh. While expert programmers in Sweden are involved in the development process of Harimila.lk, the page is managed and maintained by local representatives in Sri Lanka to ensure that the end-consumer receives a 100% localised experience.

Mr. Mahasen stated, “The Sri Lankan market is developing at a phenomenal rate.  This coupled with the increase in Internet penetration and usage in Sri Lanka, indicates that it has plenty of opportunity in the country. As the country continues to grow and develop, Harimila.lk will grow parallel to it. The use of Internet is introduced at school level and is widely used by most homes and mobile phone users.  We witnessed an opportunity to introduce something different, interesting and beyond traditional classified advertising, to the local market. The Harimila.lk interface is easy-to-use and convenient for both sellers and buyers. We are optimistic about the Sri Lankan market and we want to be a part of the growth that the country is experiencing.”

Thursday, December 10, 2020

Monday, September 5, 2016

Astro Database Design

Astro Database Design 
Those who do astrology software.. please find this as the first version of my Astrology database design. This will serve as the back end for a Auspicious time calculator.

Wednesday, August 8, 2012

ජොතිස්‍යය විද්‍යාවක්ද? එය සැලකියුතු වටිනා ශාස්ත්‍රයක්ද?


ජොතිස්‍යය විද්‍යාවක්ද? එය සැලකියුතු වටිනා ශාස්ත්‍රයක්ද?

ජොතිස්‍ය යනු ඉතා ඈත ඉතීතයදී බුද්ධිමත ශ්රිශිවරුන් විසින් සොයාගන්නා ලද මාහැගී විද්‍යාවකි. එය කිසියම් ආකාරයකට අහසේ දිස්වන ග්‍රහ තාරක ආදිය උපයෝගී කරගන මිනිස්සාගේ අතීතය, වර්තමානය සහ අනාගතය කියැවීමේ ක්‍රමයකි. මෙවැනි කියවීම් කල හැකි ක්‍රම විශාල ප්‍රමාණයක් ලෝකයේ තිබේ. ඒවායින් කිහිපයක් පහත දක්වා ඇත.

1. ආකශික් රෙකෝර්ඩ් කියවීම (Please read: Third Eye – Tuesday Lobsan Rampa)
2. බූත විද්‍යාව
3. පේන කීම
4. අඳුන් බැලීම
5. නාඩි ශාස්ත්‍රය
6. ජොතිස්‍ය විද්‍යාව

අතීතයේදී මෙම කියවීමේ ක්‍රම ලෝකයේ සෑම තැනම වාගේ භාවිතා කර ඇති බවට සාධක බොහෝ ඇත. ඒවා අතරින්  ජොතිස්‍ය, විද්‍යාවක් ලෙස බුද්ධිමතුන්ගේ ගෞරවයට සහ සැලකුමට භාජනය වුනු බවට සලකුණු අදටක් ඉතිරි වී ඇත. ඉන් කිහිපයක් පසුව විස්තර කරමි.

මෙම කෙටි සටහනේ අරමුණ ජොතිස්‍ය ඇති වැදගත්කම සහ එහි ඇති විද්‍යාත්මක පැතිකඩ ඔබට විස්තරකර දීමයි.

නමුත් ඒ සියල්ලටම පෙර සඳහන් කල යුතු වැදගත් කරණය වන්නේ අද වන විට මෙම විද්‍යාව මුදල් හම්බකිරීම පමණක් අරමුණු කරගත් නුගත් පිරිසක් අතරට ගොස් තිබෙයි. ඔවූනගේ අරමුණ තමා වෙත එන අසරණ ජනයා බිය වද්දා මුදල් කඩා ගැනීමම පමණි. ඔවූන් බෝහොදෙනෙකු බොරු කාරයන්ය, උඩින් පල්ලෙන් කේන්ද්‍රය බලා අනාවැකි පල කරන්නන්ය. ඔබ යන ඕනෑම ජෝතිසංග්‍යයකුට ඔබගේ අතීතය සහ වර්තමානය (අඩුම තරමේ 70% වත් නිවැරදිව) කියවීමට නොහැකි නම්, ඔහු ඔබගේ අනාගතය කියවනේ කෙසේද? අතීතය කියවීමට හැකියාව ඇති අය අතරින්ද අනාගතය කියවීමේ හැකියාව ඇත්තේ සුළු පිරිසකට පමණි. ඔහු ඔබගේ වෙලාපත අතට ගත් සැනින් කියනා අනාගතය කොතරම් නිවැරදි වියහැකිද යනවග සිතාබලන්න. හොඳින් පුහුණු උණු විද්‍යාව, ගණිතය මනාව හැදෑරු පළපුරුදු ජෝතිස්‍යවෙදියෙකුට (අද කාලේ මෙවැනි අය නොමැති තරම්ය) පවා නිවැදි අනාවැකියක් සමබරව කිරා මැන බලා කීමට හෝරාවක් දෙකක් පමණ ගතවේ. මීට අමතරව බොහෝ (කුට) ජොතිස්‍යවේදීන් අනුමාන කිරීමේ අති දක්ෂයන්ය, ඔවූන්ගේ කියවීම් නිවැරදි උවද ඒවා ජෝතිස්යානුකුල නොවේ. හුදු කපටිකම් සහ වාචාල කම් භාවිතා කර කරන රැවටීම් පමණි. මෙවැන්නන් අදුනාගැනීම අති දුෂ්කර බැවින් අද බුද්ධිමතුන් ජෝතිස්යට ගරහති. එය අතකින් සාධාරණය.

තවද රුපවාහිනී තුල සහ පුවත්පත්වල කියනා ලග්න පලාපල ආදිය හුදෙක් සම්බවිතා නියායන් බාවිතා කර කියනා අනුමාන කිරීම් පමණි. මෙම නීති දන්නා බුද්ධිමතුන් මෙවැනි විජ්ජුම්බර දැක, නැවත නැවත ජෝතිස්යට ගරහති. මෙම සම්බවිතා නියමය පොදු යහපත සදහා පැහැදිලි කිරීමට ඉඩදෙන්න. ඔබත් දන්නා ආකාරයට ජොතිස්‍යට අනුව ලග්න දොළසකි, රටක ඉපදෙන දරුවන් සම ලෙස මෙම ලග්න දොලසින් එකකට අයත් වේ. ඒ අනුව ලංකා ජනගහනය 20 000 000 බැවින් මිනිසුන් (20000000/12 ~= 1666666) පසළොස් ලක්ෂයකට පමණ එකම ලග්නය ලැබේ. එවිට මිනිසුන් ලක්ස පහළොවකට දිනකදී සිදුවියහැකි විවිද සිදුවීම් කොපමණ තිබේද කියා ඔබම සිතන්න? උදාහරණයක් ලෙස, ඔබ ඔබට පෙරදින මුහුණදීමට සිදූවූ වැදගත් සිදුවීම් කිහිපයක් ගෙන අදදින මේෂ ලග්නයට අනාවැකිය ලෙස ඉදිරිපත් කළහොත්, ඔබ නිවැරදි ලෙස බොහෝ මේෂ ලග්න කරුවන්ගේ අද දිනය කියැවූ බව ඔබ දන්නවාද? නමුත් එය හුදු සම්භාවිත නියායට අනුව සිදූවූ (වියහැකි සිදුවීන් බහුල බැවින්) දෙයක් මිස අනාවැකි කීමක් නොවෙයි. මෙවැනි පැහැදිලි කිරීම් තව ඉදිරියට ලිවිය හැකි මුත් එසේ නොකරමි, නමුත් ජොතිස්‍ය හොරුන්ට නොරැවටෙන ලෙස අවදාරණය කරමි.

අද ජොතිස්‍ය නුගතුන් අතරට ගොස් ඇත, නමුත් එසේ උනේ කෙසේද?

අතීතයේදී  ජොතිස්‍ය ලොව බුද්ධිමත්ම මිනුසුන්ගේ විද්‍යාවයි. එහි ඉතිහාසය වසර 25 000 තරම් අතීතයට දිවෙන බව සොයාගන ඇත. ගණිතය, තරකා විද්‍යාව, කෘෂිකර්මය, වාස්තු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ ජොතිස්‍ය එකම විෂයක් ලෙස අතීතයේ පැවතී ඇතර එය අතීතයේ විශු මනස දියුණු කල බලවත් ඉෂ්රිවරුනගේ මහා අනර්ග සොයා ගැනීම් වලින් නිතර නිතර අලුත් විය. ඔවූන් ලෝකය ජොතිස්‍යයට අනුව ඉතාම ක්‍රමානුකූලව බෙදා සකසු බවට සාධක ඇත. අතීතයේ සියලුම ජනයා, එසේම රජවරු ජෝතිස්යානුකුලව ක්‍රියාකර ඇත. නමුත් පසු කාලීනව ලොව වසාගත් ආගමික වියාප්තිවාදය ජොතිස්‍ය විනාස කළා වියුතුය.

වසර 5000 පෙරදීද ජොතිස්‍යය සහ එකල පවතී ආගම් හොදින් සම්බන්ද වී පවතී බවට සාදක ඇත. නමුත් ඉන් පසු  ඉතිහාසයේ කිසියම් යුගයක ජොතිස්‍ය ඇතැම් ආගමික මතවාද සමග දරුණු ගට්ටනයන් ඇතිකරගන තිබු බවට සාදකද එමටව ඇත. විශේෂයෙන් ක්‍රිස්තියානු ආගම සමග අතිවූනු ගැටුම් ජොතිස්‍ය බටහිර රටවලින් වැනශසී යාමට හේතු සපයනු ලැබීය. එසේ නොවන්නට අප මාහැගි ජොතිස්‍ය පොත්වල යවනයන් (ග්‍රීක ගුරුවරු) ලෙස දක්වන පඬිවරුන්ගේ සොයාගැනීම් බටහිර දිග රටවලට නැතිවී නොයනු ඇත. ආගමික නායකයන් විසින් උසිගන්වනු ලැබූ එම ජාතීන් ජොතිස්‍යයට ගැරහීමට පුරුදු කරණ ලදී.

පසුකාලීනව, අවාසනාවකට මෙන්, එලෙස ජොතිස්‍යයට ගැරහීමට පුරුදු කරනු ලැබූ එම ජාතීන්ම අපව යටපත් කළහ. ඒසමගම ඔවුනගේ මතවාදයන්ද ජොතිස්‍ය ආදී මාහැඟි ඉපැරණි විද්‍යාවන් සුරැකිව තිබු ලොව නැගෙන හිර දිසාව පුරා පැතිර ගියේය. අපගේ පොතපත ඔවුන් විසින් ගිනිබත් කලෝය. උගතුන් මරා දැමුහ. අනිකදු නොව බුදු දහමේ පදනමද දෙදරා හැරියේය. බුදු කෙනෙකුන් කිසිදා ලොව පහල නොවුණි යැයිද, බුදුන් මනක්කල්පිත චරිත්යකෙයිද කීහ. නමුත් පසුව බුදු දහමේ ශක්තිමත් පදනම් ඔවුන් පරයා නැගුනද ජෝතිස්යට එසේ කල නොහැකි විය. එය සැකයට භාජනය විය, එහි විද්‍යාත්මක බව ප්‍රශ්න කරණ ලදී. නමුත් අවාසනාවකට ලොව නැගෙනහිර විසු උගතුන් ජොතිස්‍ය වෙනුවෙන් පෙනී නොසිටියහ. ජොතිස්‍ය නමැති මාහැඟි විද්‍යාව තවදුරටත් පෙරලෙස නොබැබිලිනි. එය ඉහල සමාජය තුලින් නැති කරන ලදී. ගම්වල විසු නුගත් ජනයාගේ අවශ්‍යතාවයට පමණක් එය ගම්වලම සිටි යම්තම් ජොතිස්‍ය දත් නුගතුන් අතට පත්වී රැකුණි. ඒ ලෙසම අපරට විසු අංගන් ශිල්පීනට සිධු වූ ගහැට ගැන වෙනමම කතා කලයුතුය.

ජෝතිසය අතීතයේ සැබැවින්ම බුද්ධිමත් මිනුසුන් භාවිතා කලාද?

එසේය, අතීතයේ විසු රෝම, ග්‍රීක, ඊජිප්තියානු සහ ආසියානු ජෝතිස්‍යඥයන් සියලුම දෙනා ගණිතඥයන්, තාරකා විද්‍යාඥයන් අදීකොට ඇති එම සමාජවල සිටි බුද්ධිමත්ම අය වුහ. ඔවුන් වරෙක ජීවක වෙදුන් වුහ, වරෙක ගුරුවරු වුහ තවත් වරෙක වස්තු නිර්මාණ ශිල්පීන් වුහ. ඔවුන් අද ඔබ ලොව දකිනා මහා ඉදිකිරීම් වලට නායකත්වය දුණි. රජවරුනට රටේ අනාගතය ගැන අනාවැකි කියනා ලදී, බෙහෙත් හේත් කරණ ලදී. නිවැරදිවම කියනවානම් ඔවුන්ගෙ දැනුම මතින් අද ලෝකය නිපදවුණු ලැබිණි. ඉජිප්තියානු පිරමීඩ දෙස බලමින් පුදුම වෙන ගමන්ම ජෝතිස්යට ගරහයි. අපට කුමක් සිදුවී ද යයි මම නොදනිමි. නමුත් කිසියම් වරදක් සිදුව ඇති බව නම් ස්ථිරය.

මා කලින් සඳහන් කල, අප දන්නා ඉතිහාසයේ හමුවන, ගුරුවරුන් කිහිපදෙනකුගේ නාමයන් ඔබගේ දැන ගැනීම පිණිස පහත දක්වා ඇත.

1. වශිස්ට මුණි
2. පරාශර මුණි
3. මය මුණි
4. ව්‍යයාස මුණි
5. වරාහමිහිර ආචාර්ය
6. අනවම ධර්ශී සංග රාජ මා හිමි
7. යවනේශ්වර
8. හිප්පොක්රටිස්
9. Plato - ප්ලේටෝ (මහා අලෙසැන්ඩර් අධිරාජයාගේ ගුරුතුමා )
10. Aristotle - ඇරිස්ටෝටල්
11. Ptolemy - ටොලමි
12. Albumasur
13. Tsou Yen

ඉහත අංක අට යටතේ හිප්පොක්රටිස් නම්කර ඇත, ඔහු ඔබට විශේෂ අයෙකු විය හැකිය. මොහු නුතන වෛද්‍ය විද්‍යාවේ පියාය. අද බටහිර වෛද්‍යවරුන් ‘Hippocratic Oath’ ලෙස දෙන දියුරුම මොහු සතුය. මොහුගේ බොහෝ වෛද්‍ය නියායන් සහ සැත්කම් ක්‍රම අදද එලෙසම භාවිතා කරයි. ඔබ ඔහුගේ ගෝලයන් වෙන බටහිර වෛද්‍ය වරුන් වෙත ගෞරාවයෙන් යන බව මම දනිමි. එනිසා මා මොහු ගැන පමණක් සුළු විස්තරයක් කරමි. ඔහුට අනුව ජොතිස්‍ය නොදැන වෙදකම් කරනා දොස්තරවරයා වෙදෙකු නොව ගොනෙකි. නමුත් අද ජොතිස්‍ය දන්නා බටහිර වෛද්‍යවරුන් කීදනෙකු සිටීද? වාසනාවකට මෙන් මා දන්නා කිහිපදනෙකු අද ලංකාවේ සිටි. විශේෂයෙන් බටහිර ක්‍රමයේ භාවිතා වන ඔෂධ ඉතා ක්‍රමානුකුලව පාලිත පර්යේෂණාගාර තුල පරීක්ෂා කර නිකුත් කරයි. මා වරක් එවැනි ඇමෙරිකානු සමාගමක් සමග ඉතා කිට්ටුවෙන් වැඩ කලෙමි. ඔවුන් මුලික ඔෂධය සහ එහි ආදේශක ඔෂධ නිපදවන ආකාරය මම හොඳින් දනිමි. එය විද්‍යානුකුලය නමුත් එම වෛද්‍යවරුන්ගේ රෝග විනිශ්චය කෙතරම් විද්යාත්මකද, නිවැරදිද යන වග ඔබම සිතා බලන්න. ඔවුන් රෝග නිධානය සොයාගැනීමට ජොතිස්‍ය භාවිතා කරන්නේ නම් එය වඩා සාර්ථක ක්‍රමය බව හිප්පොක්රටිස් පඬිතුමාගේ අදහස බව මාගේ හැගීමයි. එතුමා කියනලද දෙයහි ඉංගිරීසි පරිවර්තක කියමන පහත පරිදී වෙයි.

Hippocrates, the Greek physician who is regarded as the father of medicine, insisted his students study astrology, saying, "He who does not understand astrology is not a doctor but a fool."

නමුත් අද ලෝකය මුළුමනින් ආගමික උවමනා මත කණපිට හරවා ඇත. තොරතුරු විකුර්ති අර ඇත, ඉතිහාසයන් සම්පුර්ණයෙන්ම වලලා දමා ඇත. මෙම මාහැඟී විද්‍යාවද තම ඉරණම් ගමනේ යවා නැතිද? ඔබම සිතා බලන්න..

ලෝකය ජොතිස්‍ය අනුව ඉතාම ක්‍රමානුකූලව බෙදා සකසු බවට සාධක මොනවද?

අද දිනය ඉරිදාවකි, නමුත් නැවත නැවත හිරු නැග බස යනවා මිස දිනය, සතිය, මාසය හෝ වසර ලෙස නිවැරදිව හඳුනා ගත හැකි යම් දිනයක්, සතියක්, මාසයක් හෝ වරක් ගැන ඔබට සිතියහකිද?
ඉතිහාසයේ යම්දිනයක මුළු ලෝකයම හොදයි අද ‘ඉරිදා’ (නැත්නම් සතියේ පළමු දිනය) කියා කිසියම් සම්මුතියකට ආ බව හඟවන සාදක අදද තිබෙනා බව ඔබ දන්නවාද? එම සම්මුතිය ජෝතිස්යට අනුකුලව කරණ ලද බෙදීමක් බව ඔබ දන්නවාද? එපමණක් නොව ක්ෂණයේ, තත්පරයේ සිට වසර දක්වා වූ සියලුම කාල බෙදීම් ජෝතිස්යානුකුලවම කර තිබේ. එය වෙනත් සටහනකින් පසුව පැහැදිලි කරමි.

ඉරිදා සිංහලයෙන් හිරු නම් ග්රලෝකයට අධිපති වන දවසයි. මෙය ජෝතිස්යානුකුලවම කර අති නම් කිරීමකී. පුදුම සහගත ලෙස එන්ග්ලිෂ් බසට අනුවද මෙම අදහස අනුවම යමින් එම දිනය සන්ඩේ නොහොත් Sunday - the day belongs to the planet sun, ලෙස නම් කර නැතිද? මෙම නියමය සිංහල දින නාම තුල නොකඩා මුළු සතියේ දවස් හත තුලම දැකිය හැකි උවද. In English you see this same pattern is preserved only in three days of the week and that is Saturday (Saturn's day), Sunday (Sun's day) and then Monday (Moon's day). මෙම දිනාධිපති ක්‍රමයට යොදා ඇති නම් තවත් බොහෝ රටවල දින නාම සමග හොදින් ගැලපේ. චීන ආදී රටවල මෙලෙස දිනාදිපති ග්‍රහයාට අනුව දින නාමය තබා නොතිබුණද වෙනත් ජොතිස්‍ය මුලදර්ම භාවිතා කර එය සිදුකර ඇත.

ජොතිස්‍යය විද්‍යාවක්ද? එය සැලකියුතු වටිනා ශාස්ත්‍රයක්ද? (දෙවන කාණ්ඩය)

ජොතිස්‍යයානුකූලව සතියේ දින බෙදා ඇති බව කලින් සඳහන් කලෙමි. තව ඉදිරියට විශ්ලේසනය කල විට සතියට දින හතක පමණක් මුළු ලොව තුලම බාවිතා වන්නේ කෙසේද යනවග පැහැදිලි වෙයි. එය ලොවටම එකකි, එහිදී අපගේ සතිය, ඇමෙරිකානු සතිය හෝ චීන සතිය ලෙස එක එක දින ගණන් සහිත ‘සති’ නොමැත. සතියට දින හතකි. එය සම්මතයකි. නමුත් එය එසේ උයේ කෙසේද? ජොතිස්‍යයට අනුව අපට බලපෑම් කරණ ග්‍රහයන් සත්දෙනෙකි. හිරු, සඳු ප්‍රදාන කොට ඇති අනෙකුත් කුජ, බුධ, ගුරු, සිකුරැ, සෙනසුරු එම ග්‍රහයන්ය (මෙහිදී රාහු සහ කේතු ග්‍රහයන් නොවන බැවින් මෙයට ඇතුළු නොවෙයි, එය වෙනත් ලිපියකින් පසුව පැහදිලි කරමි). මෙම ග්‍රහයන් සත්දෙන අදිපතිවන එසේත් නැතිනම් ඔවුනගේ බලය පවතින දින සතක් ඇති බව ඔබ දන්නවාද? සතියේ එක එක දිනය එකිනෙකට වෙනස් බලපෑම් මින්සාට ගෙනෙයි. එය පුරාණ ඉරිෂිවරු සොයා දැන ඊට අනුරූපව දින සතක් එකට ගෙන එය සතිය යයි නම් කලෝය. එය චක්‍රාකාර ලෙස නැවත නැවත පැමිණ ගෙවියන එකකි. නමුත් අද ලොව සිටිනා අග මුල නොදන්නා ඔබ මා ඇතුළු සියලු දෙන 'Today is Sunday' කියා ආඩම්බරෙන් කියනා ගමන් ජෝතිස්යට ගරහති. ඔබ දැන් වෙලාව 10:30 ලෙස කියනා විට එයද ජොතිස්‍යයානුකුලවම කරණ ප්‍රකාශයක් බව ඔබ දන්නවානම් ඔබ ජෝතිස්යට කෙසේ ගරහන්ද? අවාසනාවක මහත, ඔබවත් මමවත් අද ලොව සිටින බුද්ධිමතුන්වත් මෙය නොදනී. සත්‍යයනම්, ඔබ මා ඇතුළු සියලු දෙන කැමති උවද අකමැති උවද, ජොතිස්‍යානුකුල පදනම් මත සිටගෙන සිටීමු, ඒ අනුවම වැඩ කරමු. නමුත් එය නොදනී. එනිසා ජෝතිස්යයට නොසලකයි.

කුජදා සහ සිකුරාදා නෑම නොකටයුතු ලෙස ඇති පැරණි කියමන හරිද?

කුජදා සහ සිකුරාදා නෑම නොකටයුතු ලෙස පැරණි කියමනකි. නමුත් අද කලේ පඩියන් එය ඉන්දියානු  බ්‍රාහ්මණයන් විසින් තමනට පිරිසිදුවත් පහසුවටත් දියනැමට ඇතිකළ මනක්කල්පිතයකයි කියනු අසා ඇත්තෙමි. එය ඔවුනට අනුව බොරුවකි, විගඩමකි, පිස්සු වැඩකි. නමුත් මෙම සම්තය නිවැරදිය, පඬියන් වැරදිය. ඔබ මෙය ජෝතිස්යානුකුලව කියන ලද්දක් බව දන්නවාද? එය අද බොහෝ ගෞරව ලබනා නවීන විද්‍යාවටද අනුකුලය. එය පැහැදිලි කෙරීමට ඉඩ දෙන්න.

සිකුරු ජොතිස්‍ය අනුව සීතලම ග්‍රහයාය, කුජ උෂ්නාදිකම ග්‍රහයාය. කුජ අදිපතිකම් කරනා අඟහරුවාදා ඉතා උෂ්ණ දිනයකි, එදින ඔබ සිරුරෙහි ලේ දාතුව අදික ලෙස උණුසුම්ව තිබේ. සර්ප දෂ්ටය කුජදා, අපර භාගයේ යෙදෙන  කුජ හෝරාවේදී මරණිය වේ, ඔබ/ දෙමාපියන් එය අත්දැකීමෙන් දනී. රත්කල යමකට වතුර දැමීම කුමන ප්‍රතිපල ගෙනදේද යනවගත් ඔබ දනී. එක්ෂණික සංකෝචනය එය පුපුරවා දමයි. එලෙසම අඟහරු දින දිය නෑම ඔබ සිරුරද ව්‍යාකුල කර ලෙඩ කරයි. සෙම් අදික කරණ සිකුරා අදිපති වන සිකුරාදා සිරුර අදික ලෙස සිසිලය. එනිසා සිසිල් දිය නැමෙන් සිරුරද අදික ලෙස සීතලව සෙම් වැඩිවී ලෙඩ වෙයි. මෙය ඔබ ඇතැමෙක් අද්දැක ඇතැයි සිතමි. මෙහීදී හොඳින් මතක තබා ගතයුතු තවත් දෙයක් ඇත. මෙය පොදු කියමනකි. ඩෙංගු වලට ප්‍රතිකාර තිබෙයි. නමුත් ඩෙංගු රෝගීන් ඇතැමෙක් මිය යයි. ප්‍රතිකාර තිබු පමණින් රෝගීන් සියලු දෙනා සුව වන්නේද ප්‍රතිකාර නොමැති පිළිකා ආදී රෝග වැළදුණු රෝගීන් සියලුම දෙනා මියයන්නේද නොමැත. එක එක අයගේ ප්‍රතිසක්තිය, රෝගයට ප්‍රතිකාර අරඹන විට රෝගය පැතිර තිබු ප්‍රමාණය ආදී කොට ඌ සියලු දේම එයට බලපායි. එලෙසම ඔබ කුජ බලවත් උපතින්ම උෂ්නාදික ශරීරයකට උරුම කියනවා නම් ඔබට සිකුරාදා දිය නෑම අගුණ නොවිය හැකිය. එලෙසම ඔබ ඇතමෙකුට අඟහරුවාදා දිය නෑම අයහපත් නොවිය හැක. නමුත් පොදුවේ ගත්කල මෙම සම්මතය ජොතිස්‍යා අනුව කරණ ලද නියාමයකි. එය විදු ඇසින් බලා උවද යම් අයුරකින් පැහැදිලි කල හැක.

තාරකා විද්‍යා සොයා ගැනීම් වලට අනුව, අදික ලෙස රත්වන සිකුරු ග්‍රහයාගේ හිරුට පෙනෙන පැතිකඩ අදිකතම රස්නයක් සහිතය. ඔහු ග්‍රහ මඩුල්ලේ උෂ්නාදිකම ග්‍රහයාය. නමුත් පෘතුවියේ සිටිනා අපට සිකුරුගේ සීතල සහිත හිරු නොවැටෙන අනික් පස පෙනෙයි. එම පස බොහෝ සිසිලය. තවද සිකුරුගේ දිනය එහි වසරට වඩා දිගුය. අපට සමාන වූ ප්‍රමානයකින් හෙබි සිකුරු පෘතුවිය මත සෙවනැල්ලක් ඇතිකළ හැකි (සඳු හැර) එකම ග්‍රහයාය. සෙවනැලි සිසිල ගෙනෙයි. එනිසා අන් කවර ග්‍රහයකුටද වඩා සිකුරා පෘතුවි වාසි අපට සිසිලස සහ තෙත ගතිය ගෙනෙයි. ඉන්පසුව ඇති සඳු සෙවනැලි ඇති කලද බොහෝ ලෙස හිරු රැස් පරාවර්තනය කරයි. එනිසා එය සෞම්‍ය ගුණය ගෙනෙන ග්‍රහයෙකු වෙයි. අඟහරු, සිකුරු ලෙස හෙවනැලි අතිනොකර, සඳු ලෙස හිරු රැස් පරාවර්තනය කරමින් පෘතුවිය ලගින්ම පිහිටයි. එනිසා අපට උණුසුම ගෙනෙන උෂ්නාදිකම ග්‍රහයා අඟහරු වෙයි. එවිට සිකුරු සිසිල ද, සඳු සෞම්‍ය බවද ඉන්පසුව සිටිනා කුජ උෂ්ණයද අනුපිලිවලින් ගෙනෙයි. මෙය නවීන විද්‍යාත්මක පැහැදිලි කිරීමකී, නමුත් මෙය මෙලෙසම සියලු තැනම ජෝතිස්යට සම්බන්ද කර නොසිතන්න. ජොතිස්‍ය පදනම වෙනකකි, නවීන විද්‍යා තවකකි. එලෙසම ජොතිස්‍ය මෙයාකාර ග්‍රහයන් ගැන කතා කරනා යුගය ඉතා ඇත එකකි. නවීන විද්‍යාවට අනුව ලොව ගෝලාකාර බවද, හිරු ප්‍රමුක සෞරක්ග්‍රහ මඩුල්ල ගැනද, ග්‍රහයන් ගැනද, තරු ගැනද අප සොයා ගත්තේ ඉතා මෑත යුගයකදීය.

දැනුමේ සිදුරු නිසා පඬිවරු කියූ වැරදි කියුම් ජෝතිස්යට හානි කලාද?

මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරු වූ ප්ලේටෝ පඬිතුමා මහා විද්වතෙකි, නමුත් ඔහුද ඇලෙක්සැන්ඩර් රජුට ලොව පැතලි තැටියක් ලෙස උගැන්විය. තවද ලොව නැගෙන හිර දිග ආක්‍රමණය නොකරන ලෙසද, එ දිග ඔහුව ගිල දමාවි යයි ද උගැන්වීය. නමුත් එම රජු ඔහු උගත් එම තැටියේ කෙලවර සොයමින් ලොව නැගෙන හිර දිග ආක්‍රමණය කර ඉන්දියාව තෙක් පැමිණියේය. ලොව තැටියක් නොවන බව තේරුම් ගැනීම කෙසේ වෙතත් නෙගෙනහිර දිසාව ඔහුව ගිල ගත් බව නම් සැබෑය. ඔහු ආපසු සිය රටට ගියේ ආසියානුවෙකු ලෙසයි.
ප්ලේටෝ පඬිතුමා ලොව තැටියක් ලෙස කල උගැන්වීම ජෝතිස්යට අනුව වැරදි වෙයි. එම පඬිතුමා ජොතිස්‍ය පිලිබඳ හසල දැනුම ඇති අයෙකු බව සැබෑය, නමුත් එහි පදනම පිළිබද කිසි හසරක් නොදත් බව නවීන විද්‍යාව දන්නා අපට දැන් පැහදිලිය. ලොව තැටියක් නොවන බව අපි දනිමු. නමුත් දුරේක්ෂ, චන්ද්‍රිකා නොමැති විශ්ව ගවේෂණ නොකළ එම යුගයේ ඔහු කෙසේ එය දැන ගන්නද? මා සිතනා ආකාරයට මෙය ඔහුගේ දැනුමේ පැවතී සිදුරකි.

තවද ලොව ගෝලාකාර බව නොදැන මුල් යුගයේ ඉර්ෂිවරුනට ජොතිස්‍ය නිර්මාණය කල නොහැක. ඔවූන් ලොව ගෝලාකාර බව දැනසිටියා නිසැකය. එසේ නොමැතිව මුළු විශ්වයම තම අත්ලේ තබා හොඳින් බලමින් කල දෙයක් ලෙස තාරක විද්‍යාව සමග ජොතිස්‍ය ගැලපෙන්නේ කෙසේද? ප්ලේටෝ ලෙසම තම දැනුමේ සිදුරු නිසා පඬිවරු කියූ වැරදි කියුම් ඉතිහාසය පුරා ඇත. එවා බුධිමත්ව විමසා බලා තීරණය කල යුතුය. මෙවැනි දේ, ඉතිහාසයේ යම් කාල පරිච්චේදය කදී ජොතිස්‍ය පදනම පිලිබඳ දැනුම මැකී ගියා දෝ හෝයි සිතිමට පොලඹවයි. අනාවැකි කීමට උවනා භාවිත දැනුම නිතර නිතර පාවිච්චි කල නිසාම ඉතිරි ඌවා විය යුතුය. මුලික පදනම් සිද්ධාන්ත වල තිබු සංකීර්ණ බව, ඒවා නිතර භාවිතා කිරීමට නොලැබීම, එකල ලිවීමේ සහ සන්නිවේදනයේ තිබු දුර්වලතා යනාදිය  මෙවැනි සිද්ධාන්ත කෙමෙන් අමතක වී යාමට හේතු වුවා වියුතුය.

අහස දෙස බලා සිට පුරාතණයන් ජොතිස්‍ය නිර්මාණය කලාද?

අහස දෙස බලා සිට තරු අදුන ගෙන ඉන් පසුව ජොතිස්‍ය නිපදවූයේ යයි කියනා කියුම මම නිතර අසා ඇත. එවා අනුවණ ජොතිස්‍ය පිළිබද හසරක් නොදත් නුගත් අයගේ කතාය. එසේ කල හැකිදැයි බැලීමට මම ඔබට කිසියම් පරීක්ෂණයකට ඇරයුම් කරමි. ඔබ ජොතිස්‍ය හෝ තාරකා විද්‍යාව නොදන්නා අයෙකු නම්, තරු පිරි අහසක ජොතිස්‍යයෙදී භාවිතා කරනා තරු රාශි පහක් හෝ හයක් අඳුනා ගැනීමට උත්සාහ කරන්න. ඔබට ඒ සඳහා ඔබගේ මුළු ජීවිත කාලයම උත්සාහ කලද නොහැකි යයි මම කියමි. තාරකා විද්‍යාව, ගණිතය උගත් නොයෙක් උපකරණ සහිත නවීන විද්‍යාවෙන්ද සන්නද්ද අපටද තරු පිරි අහස ඉතා සංකීර්ණ, විස්ලෙෂනයට අපහසු එකකි. ජොතිස්‍ය හොඳින් දන්නා අය මෙය දනියි. එසේ තිබියදී වසර 25000 කට පෙර ග්‍රහයන් ගැන ඔවුන් කෙසේ දැන ගත්තාද? සෞරක්ග්‍රහ මඩුල්ල සමග මුළු ශීරපතයම අතට ගෙන ගණයන් කරමින් කල වැඩක්දැයි මට වරකේ සිතේ.

එපමනකුදු නොව එක එක ග්‍රහයා පෘතුවියට සාපේක්ෂකව ගමන් කරනා වේගය, සාපෙක්ෂතා වාදයේ පිය වන අයින්ස්ටඉන් (Albert Einstine) ඉපදීමට තබා ඉපදීමේ සලකුණක් වත් නොමැති යුගයක, ඉතා නිවැරදිව (සාපේෂ ප්‍රවේග මුලදර්ම යොදා) දැන භාවිතා කර තිබෙන්නේ කෙසේද? ඒවා වගු ගත කර දියුණු යයි කියනා අපටද භාවිතා කල හැකි ලෙස සකසා තිබෙන්නේ කෙසේද? මෙය රාත්‍රී අහස දෙස බලා කල හැකි යයි යමකු කියනවා නම් ඔහු මෝඩයෙකු නොවන්නේද? ඇත්තෙන්ම කියනවානම් එසේ කියනා අය ජොතිස්‍ය විවෘර්ත මනසින් යුතුව උගත්තේ නම් එසේ කියනවා තබා සිතන්නේ ද නොමැත.

මා කලින් සඳහන් කල නාම ලැයිස්තුවේ ලක්දිව කුරුණෑගල යුගයේ විසු අනවම ධර්ශී සංග රාජ මා හිමිද සිටියි. උන්වහන්සේ විසින් රචිත “දයිවඥ කාමදෙනුව” නම් අගනා ජොතිස්‍ය පුස්තකයක් වෙයි. එහි මුල්පිටු ගණනාවක්ම යොදා පෘතුවියට සාපේක්ෂව හිරු ආදී කොට ඇති ග්‍රහයන්ගේ සාපේක්ෂ ප්‍රවේග ගණනය කරණ සංකීර්ණ ගණිත සමීකරණ පැහැදිලි කර ඇත. මා එය තේරුම් ගැනීමට අසමත් වීමි. නමුත් අද තාරක විද්‍යාවට අනුව කර ඇති ගණනයන් සහ පෙර ජොතිස්‍ය නිර්මාණයේදී කල වගු භාවිතා කර කරණ ගණනයන් සංසන්දනය කලෙමි. ඒවා පුදුම සහගත ලෙස සමාන විය. එය ජොතිස්‍ය තව තවත්ඉගෙන ගැනීමට මා පොළඹවන ලදී.

නසා ආයතනයේ විද්‍යාඥයන් වසර පසළොසක් පමණ පර්යේෂණ කර නිපදවා ඇති සංකීර්ණ පරිගණක අල්ගොරිතමයක් මා හට හමුවිය. එමගින් අද වනවිට හඳුනාගෙන ඇති සියලුම අකාශගත වස්තුන්ගේ පිහිටීම් සහ ගමන් මාර්ග මෘදුකාංග ගත කර ඇත. ඔබ කිසියම් දිනයක් වෙලාවක් දුන්විට එදින එම වෙලාවේ අහස සිතියම් ගත කරදීමට මෙම මෘදුකාංගය සමත් වෙයි. එම සිතියම්ගත කරනු ලබන අහස සමග පුරාතනයන් නිපදු ජොතිස්‍ය වගු බාවිතා කර ගණනය කල අහස් සිත්යම් සංසන්දනය කලෙමි. ඔබ පුදුම නොවන්න, පෙර කියූ ලෙසම අහස්  සිතියම් නිවැරදිව සමාන වුනු බව සහතික කරමි.

එසේ හෙයින් ජොතිස්‍ය නම් මේ මාහැඟි සාස්ත්‍රය අතීතයේ විසු මහා බුධිමතුන් පරිසක් විසින් සොයා ලොව එහි පිහිටවා දායාද කලා විය යුතු යයි සිතමි. එය තව දුරටද පැහැදිලි කරමි.

ජොතිස්‍යය විද්‍යාවක්ද? එය සැලකියුතු වටිනා ශාස්ත්‍රයක්ද? (තෙවැනි කාණ්ඩය)

සතිය සැදුනු අයුරු දැන් පැහදිලිය, එම පැහැදිලි කිරීම නිවැරදි නම් මාසයද ඒ අයුරින්ම පැහැදිලි කල හැකි විය යුතුය. එය එසේමද කියා කෙටියෙන් හෝ විමසා බැලීම වටී. එක වසරකට මාස දොළොසකි. ජොතිස්‍ය බෙදීම අනුව චන්ද්‍ර මාස සහ සුර්ය මාස කියා දෙකකි. චන්ද්‍ර මාසය නම් පුර්ණ සඳු ගෙන් පටන් ගෙන නැවත පුර සඳු දිස්වන දිනය තෙක් වන කාලයයි. එහිදී දළ වශයෙන් මාසයකට දින 30 කි. එමගින් මාසය වෙන්කර හඳුනා ගත හැකි උවද, වසරකට මාස දොලසක් ලෙස වෙන් කිරීමක් එමගින් කල නොහැක. අධි පොහොය තව තව ප්‍රශ්න ගෙනෙයි. එලෙසම මාස පැමිණ ගෙවී යාම නැවත නැවත සිදු වනවා මිසක මාස කිහිපයක් එක්කර වසරක් ලෙස සැදීමේ ක්‍රමයක් එහිදී පැහැදිලි නැත.

වසරට මාස දොළසක් ලැබුනේ කුමන පදනමකින්ද?

ඇත්තෙන්ම සුර්ය වංශිකයන් (මොවුන් ඔවුන්ගේ හොඳින් පැතිර ඇති මුල් අමතකව ගොස් ලොව පුරා පැතිරී සිටියි) වන අප මුල සිටම සුර්ය මාස ක්‍රමය භාවිතා කළහ. එය ඉතා විධිමත්ව සකසා ඇත. හෙළ රැස (මෙයටම එළ, සහ එළු රැස ලෙසද ව්‍යාවහාර වෙයි) හෙවත් මේෂයේ පටන් මීනය දක්වා වන ලග්න දොළසකි, එම රාශි අධිපතිකම් කරනා මාසද දොළසකි. පෘතුවිය තමා වටා බ්‍රමණය වන අතර සූර්‍යා වටා ඉලිප්සීය මගක පරිබ්‍රමණය වෙයි. මෙම ඉලිප්සීය මග වසර නිර්මාණයට පදනම බව ඔබ ඇතුළු මුළු ලොවම දනී. නමුත් මාසය නිර්මාණයට භාවිතා කල පදනම ලොව බොහෝ දෙනෙකු නොදනී යයි මම සිතමි. එය දැන් පැහැදිලි කරමි. හිරු පසුබිමේ යම් තරු රාශියක් පෘතුවියේ සිටිනා අපට දිස්වෙයිද, එතැන් සිට අනික් රැසට මාරු වීමට හිරු ආසන්න ලෙස දින 30 ගනියි. බක් මාසයේදී හිරු මීන සිට මේෂ තරු පන්තියට මාරු වන බවට කන් කරච්චලයක් අවුරුදු සමයේ ඇසෙයි, එය නිවැරදිය, තවද ඊට පසුව හිරු වෘෂභ රාශියටද අනුපිලිවලින් අනෙක් රාශි වලටද යයි. මෙලෙස එක එක මාසයේදී එක එක තරු පන්තිය පසු කර ගොස් නැවත උදුවප් මාසයදී හිරු මීන රැසට පැමිණ අපට අවුරුදු උදා කරමින් මේෂ රැසට බක් මසදී මාරු වෙයි. වසර සැබවින්ම හිරුගේ ගමන නිසා නොව පෘතුවිය හිරු වටා යන ගමන නිසා සිදුවන බව ඔබට කීවෙමි. එය ජොතිස්‍ය අනුවද එසේමය. පැහැදිලි කිරීමට පහසු වන පිණිස හිරු ගමන් කරණ ලෙස දක්වයි. මෙසේ නිර්මානය කල මාස දොළහ දැන් ලොව විවිද මිනිසුන් විවිධ ආකාරයට භාවිතා කරයි, ඒවායේ ආරම්භ වෙනස් කර ඇත, එසේම වසරේද ආරම්භය වෙනස් කර ඇත, නමුත් සිළුම දෙනා වසරට මාස දොළසක් ලෙස ස්ථිරවම භාවිතා කරයි. එය ජොතිස්‍ය සොයාගත් ඉරිශිවරු මුල් කාලයේ කල බෙදීම අනුවම වෙයි.

අප කුඩා කල ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි’ ලෙසද ලස්සනම රට ලංකාව යයිද කියන ලදී. එය අතීතයේ නම් එලෙසම බව ඉන්දියානුවෙකු වන වාල්කමී විසින් කවියට නගන ලද රාමායණ මහා කව්‍යයේ සදහන්ව ඇත. එහිදී රාක්‍ෂයන්ගේ වාසය පිණිස දෙව් ලොව නිර්මාණය කල මය මුණි තුමා ඉතා සැලකිල්ලෙන්, උනන්දුවෙන් සහ අලංකාරව ලංකා දේශය නිර්මාණය කල බව සඳහන්ය. නමුත් රාවණ යුගයේ මෙන් නොව අද වනවිට එය වෙනස් වී ඇත. අප බොහෝ දෙන ලොව දැක එලෙස මුලින් අපට උගැන්වූ මතය වැරදි බව තේරුම් ගෙන ඇතුවාට සැක නැත. මට නම් ඔවුන් ගැන කිසියම් වෛරයක්ද ඇති වේ. ඔවුන් අධිමානයක් හිතේ රුවා බොරු හිතලු අපට උගන්වා ඇති බව මාගේ හැගීමයි. නමුත් මෙවැනි පැරණි විද්‍යාවන්ගේ (ඔවුන් මේවා සලකනවාදැයි මා නොදනිමි) ඉතිරිවුණු අස්කොන් කියවා දැන ගන්නා විට දෙවැන්න කෙසේ වෙතත් පළමු වැන්න නම් සැබෑවකයි සිතේ. මෙහිලා අවසාන වශයෙන් ලංකාවේ ජෝතිස්‍යයානුකුලව නිවැරදි, එකිනෙකට හොඳින් ගැලපෙන, වඩාත් තර්කානුකුල වර්ෂ ක්‍රමයක් භාවිතා වෙන බව කිව හැකිය.

තවද මෙහිදී රාශිය යන වචනය ගැන යමක් කෙටියෙන් හෝ සඳහන් කල යුතුය. රැස හෙවත් රාශිය යනු අමුතු දෙයක් නොවෙයි. ඔබ ‘කොළ රාශියක් වැටි තිබුනා’ යයි කියනා විට රාශියට යම් තේරුමක් තිබුනාද, එම තේරුමම මීන හෝ මේෂ රාශිය කියනා විටද තිබෙයි. එහිදී අදහස් වනුයේ එක ලඟින් පිහිටි තාරකා සමුහයක් ගැනයි. ඔබ මෙසේ සිතන්න, තරු පිරි රාත්‍රියක අහස දෙස බලන ඔබට, ඔරායන් (Orn) ලෙස තාරකා විදුවන් හඳුන්වන තරු ගොන්න දැකිය හැකිය. එය ජොතිස්‍යට අනුව ධනු (Sagittarius) රාශිය ලෙස හඳුන්වයි. දැන් අහසේ මුදුනත්, හිරු නගින සහ බහින දිසාත් එක්කොට පෘතුවිය වටා කරත්ත රෝදයක  හැඩය ඇති වෘතයක් මවා ගන්න. එය දැන් කොටස් දොළසකට බෙදන්න, එවිට එකක් අංශක 30 (වෘතය අංශක 360 බැවින් 360/12 = 30) බැගින් වන කොටස් දොළසක් ලැබේ. මෙම එක කොටසකට ගොනු වන තාරකා ගොන්නට තරු රාශිය යයි කියනු ලැබේ. ඒ අනුව අනුපිලිවලින් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ලෙස වන ලග්න හෙවත් රාශි දොළස ලැබේ. තවද මින් පෙර සඳහන් කල මේෂයට ‘හෙළ’ රැස යයි කියනා කීම පරිණත ලේකක අරිසෙන් අහුබුධුවන්ගේ කියමනක් මිස මා කියන්නක් නොවෙයි. මා හට ඔහුගේ ඇතැම් කියුම් වල ගැටළු ඇතත් එවා විමසීමට ඒ ශ්‍රේෂ්ඨයා දැන් ජීවතුන් අතර නැත.

ගණිතය ජොතිස්‍යට සම්බන්ධද?

ගණිතය විෂයක් ලෙස දුෂ්කර යයි බොහෝ දෙනෙකු සිතයි. මා වරක් දකුණු ආසියාවේද නමක් දිනු ලංකික වෛද්‍ය වරයෙකු හමුවිය. ඔහු මා හට ලියනු ලැබූ බෙහෙත් පතෙහි, ලේ දාතුවේ කිසියම් තත්වයක් පැහැදිලි කිරීමට ගණිතමය ලකුණක්  (WBC  >  xyz) වැරදි දිශාවට යෙදීය. මා එය හඳුනාගෙන ඔහුට අඟවා ඔහු එය නිවැරදි කරනා අතර ඔහුගෙන් ‘ගණිතය වෛද්‍යවරුනට කොහොමත් අමාරු විෂයක් නොවේද’ යයි විමසීමි. ඔහු එයට අවංක ලෙසම උත්තර දෙමින් ‘අනේ ඔවු, ඒක දන්නවා නම් මම මේ රැකියාව කරන්නේ නැහැ’ යයි කියේය. ඔහු නිවැරදිය ලංකා වෙදුන් ගණිතය නොදනී. නමුත් ඔහු ඔහුගේ ක්ෂේත්‍රයේ ලංකාවේ සිටිනා වඩාත් දක්ෂතම සහ වඩාත් අද්දැකීම් සපිරි වෛද්‍යවරයාය. ‘Physics’ කොහොමත් ‘Bio’ කාරයන්ට අමාරු බව ගණිතය හැදෑරු අපිද දනිමු. ඒ අද ය, නමුත් පෙර වෛද්‍ය විද්‍යාවේ මුල් ගුරුවරු ගණිතය මෙන්ම ජොතිස්‍යයද හොඳින් දත්හ. එ බව කලින් වතාවකදීද සඳහන් කලෙමි. ගණිතයේ භාවිතාවන ‘අංශකය’ යන හඳුනා ගැනීම ජොතිස්‍ය නිර්මාණය කලවුන්ගේ නිර්මාණක් බව ඔබ සිහිනෙනුදු නොසිතනු ඇත, නමුත් එය එසේමය.

එලෙසම වෘතය අංශක 100 කට හෝ 1000 කට බෙදා නැත අංශක 360 කට පමණක් බෙදා ඇත. මෙයට හේතු ඔබ සිතුවාද? නැතිනම් ලොව සිටිනා ගණිත මහාචාර්යවරු සිතුවාද? මා දන්නා ලෙස එසේ සිතු කෙනෙකු නැත. තමාව පිහිටවූ කොටුව තුලම සිට ඉදිරිය බලනවා විනා පසු පස බලුවෙකු නැති සෙයකි. අප රට කිසිවකු එසේ බැලුවා නම් ගණිතය, විද්‍යාව, ගෘහනිර්මාණ ශිල්පය ලෙසම ඒ විෂයන් සියල්ලේම පදනම් විෂය වන ජොතිස්‍ය අද පාසැල් වල උගන්වනු ඇත. වෘතය අංශක 360 කට බෙදා ජොතිස්‍ය ගණනයන් සඳහා භාවිතා කල බවට සාධක එමටය. එලෙස බෙදුයේ ඇයි දැයි ජොතිස්‍යමය කරුණු යොදා පැහැදිලි කල හැකිය.
එලෙසම ඔබ අද භාවිතා කරණ කොනමානයන් අංශක 30, 60, 45, 90 සහ 180 යන අගයන්ගෙන් සමන්විතය. නමුත් මෙම අංශකයන් අප එදිනදා කතා කරණ ආකාරයට රවුම් අගයන් නොවුනේ මන්ද, ඔබ එය සිතුවාද? සැබවින්ම මේවා ජොතිෂයෙදී භාවිතාවන ග්‍රහ දෘෂ්ටි බලපවත්වන අංශකයන්ය. මේවා මීට වඩා සවිස්තරව පැහැදිලි කල හැකිය, නමුත් ඔබ එයින් විඩාවට පත් වනු ඇතැයි සැක කරමි. එනිසා එසේ නොකර මින් පෙර සවිස්තරව දැක්වූ දේවල් විමසා බලා ඒවා නිවැරදි ලෙස පෙනේ නම් පමණක් මේවා ද පිළිගන්නා ලෙස ඉල්ලමි.

එපමනකුදු නොව බුද්ධිමත් ඔබ ජොතිස්‍ය ස්‌වයංව (අද සිටිනා ගුරුන් වෙත නොයන්න, එය කාලය කා දැමීමකි) ඉගනීමට යොමුවන ලෙසද ඉල්ලමි. අදවන තුරු ජොතිස්‍යට ගරු නොකලා නම් මින් පසුවට එසේ නොකරන ලෙසද ඉල්ලමි. එසේ කියා, හෙට දිනයේ දිව ගොස් ඔබ දිසාවේ සිටින ප්‍රසිද්ධ නම් දැරූ (යම්තාක් නිවැරදි ලෙස පෙනෙන අනාවැකි කියනා) ජෝතිස්‍යවේදීයාට  (ඇතැම් විට හොරට) මුදල් පුජා නොකරන ලෙසද ඉල්ලමි.

මා සිතනා ආකාරයට මෙය උගතුන් විසින් හදාරා නොමිලයේ පොදු යහපතට භාවිතා කල යුතු දෙයකි. මුදල් උපයන පරමාර්ථ පෙරදැරිව මෙහි නොයෙදිය යුතුය.

කොතරම් සාර්ථකව ජොතිස්‍ය පර්යේෂණ සිදුවී තිබේද? (සිව්වැනි කාණ්ඩය)

Monday, August 6, 2012

Area 51 හි අබිරහස...


කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්රහ මණ්ඩලයෙන් පිට, මේ චක්රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්රාන්තයෙහි,ලාස් වේගාස් අග නගර බල ප්රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, "එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර"

මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර ඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..

මෙම කඳවුරට එහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නා සුප්රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "51 වැනි කළාපය" නොහොත් "ඒරියා 51" යන නාමයයි. (Area 51)

ඒරියා 51 යනු හුදෙක් ජනප්රිය චිත්රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්රස්ථාන අතර ප්රමුඛ මෙහෙයුම් කේන්ද්රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු "අභ්යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්ය" ත්රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.

මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින් සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑම ශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහ ජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළ නොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..

මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි...

"පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැර ග්රහ ලොවක ඉපිද, ජීවන චක්රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."

මේ කියන්නේ මේ චක්රාවාටයෙන් ඔබ්බෙහි ග්රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි" ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )

බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....

"තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "යථා ගත" හෙවත් "සත්ය ගාමී වූ" යන්නය. නො එසේ නම් " සත්ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන් උදෙසා, අමනුෂ්යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්ර දේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි. උදා: අමනුෂ්ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්රයෙහි "තථාගතන් දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.

තවද මේ නමින් උන් වහන්සේ විශ්ව ප්රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද", "ආටානාටිය පරිත්තයෙහිද","මහා මංගල සූත්රයෙහිද", " අනාගත වංශ දේශනායෙහිද" බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම් දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද "තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.

එසේ නම් "තථාගත" නාමය මෙ සක්වා තළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ" නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහු උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.

දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.

බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්රිය නාමයකි "නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේද මෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත් වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුක විනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.

දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්රවණ දිව්ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..

"නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේර නම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"

(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)

"නිදුකාණන් වහන්ස, රෞද්ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්යයෝ ද ඇත්තාහුය"

"නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිස ද පවත්නේය"

වෛශ්රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..

"බෞද්ධ ආකාශ වස්තු විද්යාවට" (Buddhist Cosmology) අනුව මේ "දිව්ය" ලෝක තලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය" (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟා ගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්රියාත්මක "ජීව ඔරලෝසුවක්" ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලය සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්රවණ දිව්ය රාජයා රජ කරන "චාතුර් මහා රාජික" දිව්ය ලෝකයෙහි ආයුෂ මනුෂ්ය ලෝක කාළයෙන් වර්ෂ මිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - 9.4 million years )..(මෙම ගණනය පුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...

මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි...!!!!

එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්ය සත්ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්රහේළිකාවකි. ඔහුට එය ප්රහේළිකාවක් වුවත් එය මා හට ඔහු යම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකව හමුවන්නට තරම් භාග්යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...

"අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැන යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකම මිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත.. ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්රමණය නොකරන්නේ "බුද්ධොත්පාද" ග්රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම විය යුතුය...."

"මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන බුද්ධ විවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක් පැමිණියත්, මොන තරම් දියුණු ත්රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේ අල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත් වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??

("රෝම, චෝල මණ්ඩල, අරාබි, බ්රිතාන්ය ආදී වූ මහ බලසම්පන්න ලෝකාධිපති අධිරාජ්යන්ට ඒ කුඩා දූපතේ බුදු සසුන අතු ගා දමන්නට හෝ එය රකින සංඛ්යාවෙන් අල්පයක් වූ ජාතිය සමූල ඝාතනය කරන්නට කී වතාවක් වැර දැරුවත් නොහැකි විය.")

එසේ නම් මේ ග්රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?...

ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?

(රාහු අසුරේන්ද්රයා (අසුර නිකාය යනු ඉතා චණ්ඩ ගති පැවැතුම් ඇති විශ්ව ජීවි විශේෂයකි - " Hostile Extra Terrestial Biological Entity" ) පවා " හේ මහා වීරෝ" යන නමින් බුදු පියාණන් අමතා ඇත.)

"බුද්ධ" ජීවි විශේෂය.....

"ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?" .....

"නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...

"ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?...."

"කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමද මිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්යාවබෝධයෙන් කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා "බුද්ධ" යැයි දනුව"

මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූ සංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක් අවධානය යොමු කරන්න...

චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාම වාදය" (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්" දූපත් ආශ්රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්රතික්ෂේප කරන ජීව විද්යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙස පොත් පතින් හඳුනා ගතිමු.

ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද?....ඉතිරි අර්ධය කුමක්ද?...."සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?....

දැන් නැවතත් ද්රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත් කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද, හැදී වැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්යයෙකුද නොවෙමි.."

"අග්ග්ඥ සූත්රයෙහි" බුදු රදුන් ලෝකාරම්භය ගැන දෙසා ඇත්තේ " ඉතා සරළ ඒක සෛලික ජීවි ස්වරූපයෙන් සිතිවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව නිසා ජීවිහු වර්ධනය" වූ බවයි...

මෙහි "සිතුවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව" යන්නට නැවත, නැවතත් ඔබේ දැඩි අවධානය යොමු කරන්න....

එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය" (Psychological Evolution) හා " කාය පරිණාමය" (Physical Evolution)...!!....ඩාර්වින් අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත් කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින් නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේ පෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත් විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! (Universal Biological Evolution)..!!

මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනස අනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්රමයෙන් ඔබේ මතු භවයේ කඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්රමයෙන් ඔබේ මතු භවයේ කය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයට ක්රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාම වාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවය සැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාර ගමනයි....

I know that some of you may not have access to Sinhala fonts. Thus, I will publish this all important faction of my writing in English as following:

"Mind precedes the Body...Your Physical evolution will take the direction of your psychological evolution..These are the perimeters in the journey of Sansara..This is the Buddhist theory of Evolution..!!"

එසේ නම් " සාර සංඛෙය කල්ප ලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, "ක්රමානුකූල මානසික පරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්" නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම් දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය" වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේ ඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )

Again in English, "attaining Enlightenment is the GREAT PSYCHOLOGICAL LEAP from what we know as "Human Species" (Homo sapiens) to a "Universally Super specie level" known as " Samma Sam Buddha"

ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්ර බැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්රිලියන ගණනකි... කුඩා නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්රිලියන ගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවී විශේෂයේ සත්ව සංඛ්යාව බිලියන 7 කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේ ගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණන තව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාස බ්රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්යාත්මක විස්තර සඳහා මෙතන click කරන්න)

එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි "සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්රේෂ්ඨ ජීවි තළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒ තැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙස අමතති....

ඔබට උපත්තියෙන් උරුම ඒ මහා ශ්රේෂ්ඨ විශ්ව ජීවියාණන් වහන්සේ ගේ දර්ශණයයි....සක්වළ කරකවන එකම සැබෑ ඥාණයයි....

"සුඛෝ බුද්ධානං උප්පාදෝ".......

( සම්මා සම්බුදු තෙමඟුළ සමරා එක්සත් රාජධානියේ, වේල්සයේ "කාඩ්ෆ්" නුවර සිට ලියන ලදී..මෙහි දෝෂ ඇතොත් මාගේ නොදැනුවත් කම ගැන සළකා සමාවන මෙන් ඉල්ලා සිටිමි... )

Written by D.K. 26-05-2010, in Cardiff of Wales, United Kingdom....
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය කතෘ [D.K] සතුයි ....කරුණාකර අවසරයකින් තොරව උපුටා ගැනීමන් වළකින්න..ස්තුතියි.

Tuesday, April 3, 2012

December 21 2012 THE END of the world??
2012-12-12 12:000 PM – A scientific analysis of the sky
(Using Softwares used by NASA)

What you see above is the sunny side of the sky by 2012-12-12 12:00 PM relative to earth (to be exact, at the capital city of Colombo, Sri Lanka). As you see, Mars, Sun, Moon, Mercury, Venus and Saturn will be seen right on top of your head, while the planets making a straight line across the bright sky (I purposely made it dark so that you could see the planets). In another word, six out of seven planets are to be seen on the bright side of the sky. In astrological terms this year will facilitate the born of a re-known world famous Buddhist munk.

If you want few more evidence, then study it astronomically too, still you will realize that this is rare, special and unusual event that would happen not often. That is after even ignoring the recently discovered Solar Flares (A solar flare is a sudden brightening observed over the Sun's surface), Galactic Alignment (The Galactic Alignment is the alignment of the December solstice sun with the Galactic equator) or Earth Pole Shift, that could happen in the year 2012. So the above phenomena that will happen in year 2012 is not just alone and is strongly back the important of 'Mayan' Calendar and what is being predicted along those lines.

Originally, it was the Mayan Calendar that made the year 2012 a special. If you time travel and get to the future using software used by NASA, and investigate the sky by 2012 December, you will see that the month December carries some planets combinations that scientist have not seen in the recent past. So not just astrologically but in astronomy/ science point of view too, the ancient Mayan culture is not to be ignored.

Though it was not archaeologically proved, there are few evidence and folk-shores to believe that 'Mayan' culture has an ancient roots to Sri Lanka (Thun-Hellaya) that initiated when noble king 'Ravana' was ruling the world. Once, way back in the history Mayan was called the culture of ‘Pathala’. The 'Pathala' is a culture that matured under the ruling king 'Ravana' (Please read 'Ramayanaya', if you have not heard of king Ravana). I believe that the modern astronomy (in the form of astrology) might have first appeared (this idea is strongly supported by the researches done by the senior Sri Lankan writer Arisen Ahubhudu) during this period.

Dr Michio Kaku, the great scientist (professor of theoretical physics) of the modern era, recently speaks of type 0, 1, 2, and 3 civilizations that could exist in the universe. He says today we see few initial seeds of a type 1 civilization that blooming on earth too.

Those who have read the ancient scriptures would have read 'Ravana' as the king for all human and divine races, and the one who can command the Sun. Now, that could be an utterly exaggerated write-up or may be, after hearing how Dr Kaku described a type II civilization, I just wonder whether they are trying to interpret a type 2 civilization in laymen terms. I cannot take a hard step at it, but I do encourage you to research further..

Now, for those who have never heard of Dr Michio Kaku he says.. A Type II civilization may resemble the Federation of Planets seen on the TV program Star-Trek (which is capable of igniting stars and has colonized a tiny fraction of the near-by stars in the galaxy). A Type II civilization might be able to manipulate the power of solar flares, may control weather etc. A type III can control the entire fabrication of the entire universe..

So all in all what I wanted to tell you once again is that, 'Mayan Culture' is something to be taken very seriously.

Now, coming back to the sky of December 12th noon of 2012, by that date we will see all major planets (six out of seven in our solar system) come to one side of earth. Additionally, we all know that during this same period the earth get closer to the center of the milky way galaxy (that is a black hole) too. Then to make it worst, the earth pole twist happens every 27000 years comes right around the year 2012 too. So by considering the galactic alignment, 6 planets being positioned on one side of earth and getting closer to the black hole will increase the gravitational force (away from earth) more than any other time in the recent history.

I hope you all know what galactic alignment is and that is earth, sun and the center of the galaxy aligns to form a straight line. I have heard many talk about this but ignoring many other important points..

  • Galactic alignment happened in the recent past too. So we cannot believe that just the galactic alignment alone can make significant influence on earth..

  • This time the earth/ Sun is lot closer to the center of the galaxy than any other galactic alignment occurred in the recent past. So this phenomena together with the Galactic Alignment could make a decent influence..

  • We going to have Sun, Moon and four other planets to support the gravitational force toward the center of the galaxy. So this addition to the above two could make it worst...
So this combination is unique and has never happened in the recent past nor would happen any sooner in the investigated future..



Figure shows how the earth is attracted toward the center of the galaxy


So what will be the consequences of this event? Depending on how stable the earth plates (there are many plates in earth. We live on top of those plates. They constantly move, when an edge of a earth plate meet an edge of another plate they get unstable, and that could result earth quakes) would be, there will be a high probability for us to experiencing earth quakes and tzunamis during this period. That is with the obvious support given by the additional gravitational forces that would have on earth during this period. And depending on how other variables come about, and earth whether pattern respond to the earth pole twist, we may even see weather changes than we saw in any recent past... So all and all there are enough factors to believe that it is not going to be as smooth as some optimistic would expect to go pass year 2012.

Astrologically speaking too, having Mars, Sun, Mercury and Saturn in one side can badly influence earth in all aspects.

So after all Mayan cannot be from Stone-Age, can they?? I think they are to be our future. So think and be ready..

Ravana - The Noble Emperor of Lanka

He was the king for all human and divine races, and the one who can command the Sun.